Description
Online learners exam Sinhala / The best driving exam app in Sri Lanka
අප සමග එක්වූ ඔබට බොහොම ස්තුති..!!!
අපි මේ App එක හදල තියෙන්නේ ලංකාවේ රියදුරු බලපත්‍රය ලබාගන්න අවශ්‍ය ලිඛිත පරීක්ෂණයට මුහුණ දෙන්න සුදානමින් ඉන්න ඔබ සදහාමයි.
මුලින්ම ඔබට මාර්ග සංඥා ගැන අවබෝධයක් දෙන්න, ලංකාවේ තියෙන සියලුම මාර්ග සංඥා හා ඒවාහි තේරුම් මේ App එකට එකතු කරලා තියෙනවා. ඒ විස්තර හොදට අධ්‍යනය කළාට පස්සේ ඔයාට පුළුවන් අපි App එකට දාල තියෙන අනුමාන ප්‍රශ්න පත්‍ර 4ට මුහුණ දෙන්න. සෑම ප්‍රශ්න පත්‍රයක් අවසානයේම ඔයාට ඔයාගේ ප්‍රගතිය පරික්ෂා කරන්න පුළුවන්. මේ විදිහට වරක් හෝ කිහිප වරක් උත්සහ කරලා ඔයාට පුළුවන් නම් ප්‍රශ්න පත්‍ර 4ටම උපරිම ලකුණු ගන්න, අනිවාර්යයෙන් ඔයාට පුළුවන් රජයේ විභාගයට වාඩිවෙලා එකපාරින්ම විභාගේ පාස් වෙන්න.
අපේ එකම අරමුණ ඔයාට රියදුරු ලිඛිත පරික්ෂණයට මුහුණ දෙන්න ශක්තිමත් අත්වැලක් ලබාදීමයි.
ඔබට ජය...!!!
Welcome to the best learners exam / Driving exam app in Sri Lanka... !!!
We have created this app for you who are ready to face the written test required to obtain a driver's license in Sri Lanka.
First of all, to give you an idea about road signs, all the road signs in Sri Lanka and their meanings have been added to this App. After studying those details, you can face the 4 guessing question papers that we have included in the App. At the end of each question paper, you can check your progress. If you can get maximum marks on all the 4 question papers, you will definitely be able to sit for the government examination and pass the examination at once.
Key Features
> Contains information about Sri Lankan road signs
> Contains all questions that come in Sri Lanka Driving Theory Test
> Contains answers for all questions
Category Ranking
Review Breakdown
Screenshots
Reviews
Supa
Thanuja DamithWed, Mar 6, 2024
English
man exsam eka pass une app ekata pin sida wenna ❤️❤️❤️🥰
Hiranya Shashi KelumWed, Feb 7, 2024
English
Very good
Chathu NisansalaTue, Jan 30, 2024
English
The App was so good but the only Problem is. I cant change the language into English if its there it will be helpful for so many people who is choosing Engish Language for their Exam. If u all can fix that language it will be better and the ratings will be more. Undo and Redo option was not there for the Wrong answer
H MohideenMon, Sep 11, 2023
English
Excellent
Nisal SandeepaSat, Aug 19, 2023
English
Good
Thusitha SenevirathnaSat, Jul 15, 2023
English
Suggest to have language options. (English and Tamil)
Visaka WickramarachchiWed, Jul 12, 2023
English
Download & Revenue
About
Bundle Id
com.slapphub.sriLankaDrivingLicenseMin Os. Version
4.4Release Date
Thu, Feb 18, 2021Update Date
Sun, Oct 30, 2022Content Rating
EveryoneWhat's New
version
1667130387000updated
1 year agoNewsletter
Subscribe our newsletter and get useful information every week.
Publisher's Other Apps
Other Education Apps
Similar Apps
Stay Ahead of the Market with StoreSpy
Start NowNever miss opportunities
Watch your competitors closely
Start boosting your app right away